කුඩු ඇද්ද ට්‍රෝලර් යාත්‍රාවක් දැලේ

76

රුපියල් කෝටි 21 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමග ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
බහු දින ධීවර යාත්‍රාව සහ එහි මසුන් මැරීම සදහා ගොස් සිටී ධීවරයින් මෙලෙස වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් බාරයට ගෙන ඇති බව
වාර්තාවේ .නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරාය නීතිගත සංස්ථාවේ යාන්ත්‍රික වැඩපලේ ජැටිය වෙත මේ වනවිට රැගෙන විත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment