කුණු කන්දක් ගිනි ගනී

175

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ප්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනයේ එකතු වී ඇති සකළ කන්දක හදිසියේ ගින්නක් හටගෙන ඇත.

ඊයේ (01දා* දහවල් සුළු වශයෙන් ඇතිවී තිබු ගින්න සුළඟත් සමග ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.
ගින්න පාලනය කිරීම සඳහා අම්පාර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ කල්මුනේ මහානගර සභාවේ ගිනි නිවන එකකයේ රථ කැඳවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment