කුණු මාළු කන්ටේනර් පැන්නීම ගැන ව්‍යාපාරිකයකුගෙන් ප්‍රශ්න කෙරේ

312

කුණු මාළු අඩංගු කන්ටේනර් 98 හොර පාරෙන් කරවල වාඩියකට හෝ සැමන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ලබාදී ඇතැයි ලැබී ඇති පැමිණිල්ල ඔස්සේ රහස් පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව රහස් පොලිසිය ව්‍යාපාරිකයකු යැයි කියනු ලබන පුද්ගලයකුගෙන් මේ වනවිට දීර්ඝ වශයෙන් ප්‍රකාශයක් ගෙන ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමය සහ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ද මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස රහස් පොලිසියට පැමිණිලි කර තිබිණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment