කුමාර් රූපසිංහ අභාවප‍්‍රාප්ත වේ

630

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයකුව සිටි කුමාර් රූපසිංහ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

 කලක් රෝගාතුරව සිටි ඒ මහතා පෙරේදා (20 දා) කොළඹ පෞද්ගලික රෝහලකදී

 මියගොස් තිබේ. සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස දිගුකලක් කටයුතු කළ ඒ මහතා සාම ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment