කුමාරි ඇල්ලේ අතුරුදන් වූවන්ගෙන් එක් අයෙක් මියයයි

314

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ නාන්න ගොස් අතුරුදන් වූ කාන්තාවන් තිදෙනාගෙන් 16 හැවිරිදි දැරියකගේ මළ සිරුර සොයා ගෙන ඇත.අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment