කුමාරි ඇල්ලේ නාන්න ගිය තිදෙනෙක් අතුරුදන්

352

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනෙක් අද සවස අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. අතුරුදන් වී සිටින්නේ 14 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකු හා 29 හැවිරිදි තරුණියකි.

advertistmentadvertistment
advertistmentadvertistment