කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

617


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගයකට හෝ අන්තර්වාර ආණ්ඩු යෝජනාවකට තමා අත්සන් කරන්නේ හෝ ඡන්දය දෙන්නේ නැතැයි සඳහන් කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කථානායකවරයා වෙත අද ලිපියක් භාරදී ඇත.වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතුකරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවද සඳහන් කර තිබේ.එසේම පවතින අර්බුදයෙන් රට සහ ජනතාව බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුව ගතයුතු ක්‍රියාමාර්ග 07ක්ද ඒ මහතා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment