කුමාර වෙල්ගමට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

434

පසුගිය 09වැනිදා සවස කොට්ටාව අධිවේගී පිවිසුමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment