කුරුණෑගල අලුත් නගරාධිපති පත්වෙයි

1224


කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද සුමිත් කුමාර උඩවාසලගේ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් අද (23)ලබාගත්තේය.

උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්ය, නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment