කුරුණෑගල පොලිසියේ වහළ බිමට වැටේ

202

කුරුණෑගල මුලස්ථාන පොලිසියේ ඇඟිලි සළකුනු සටහන් ලියාපදිංචි ඒකකයේ වහලය අබලන්වීම හේතුවෙන් ඉකුත් දිනකීප යතුල පැවැති වර්ෂාව සමග හදිසියේම වහල කඩාවැටී ඒ මොහොතේ කාර්යාලයේ සේවයේයෙදී සිටි පොලිස් නිලධාරීයෙකුට සුළුතුවාල ලබා ඇත.

සිදුවු හදිසි ආපදාවත් සමග ඇගිලි සළකුනු ලියාපදිංචි ඒකක වෙනත් ස්ථානයක ස්ථානගත කර තිබෙි.

වසර 100 අධික පැරණි කුරුණෑගල මුලස්ථාන පොලීසියේ කාර්යාල පහසුකමි මෙන්ම 900 පමණ සේවයේ යෙදී සිටින පොලිස් නිළධාරීන්ට ලැබිය යුතු සේවා පහසුකමි යාවත්කාලීන කලයුතු කාලය එළබී ඇතිබව වගකිවයුත්තන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment