කුලියාපිටිය සමූපකාර චන්දෙන් පොහොට්ටුව පරදී

304


කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරමින් විපක්ෂ කණ්ඩායම ජයගෙන ඇත.

පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති අතර පොදු විපක්ෂය එකතුව ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 67ක් ලබාගෙන ගත්තේය. එහි මුළු ආසන සංඛ්‍යාව 92කි.

advertistmentadvertistment
advertistmentadvertistment