කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘතවේ

292


මෙරට භික්ෂූන් වහන්සේලා 95 නමක් සමග අද අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්වූ ශ‍්‍රී ලංකන් ගුවන් යානය ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පෙරවරු 9.00ට පමණ ගොඩබෑමත් සමග එම ගුවන් තොටුපොළ ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා විසින් නිල වශයෙන් විවෘත කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment