කුසලධම්ම නාහිමි ශ‍්‍රී දේහය විද්‍යාලංකාර පිරිවෙනට

251

අපවත්වී වදාළ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ‍්‍රී දේහය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ඊයේ (28) සවස වැඩම කරනු ලැබීය. පෑලියගොඩ විද්‍යාලංකාර නියෝජ්‍ය පරිවේණාධිපති, සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති තැන්පත් මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය කුසලධම්ම නාහිමි ශ‍්‍රී දේහයට ගෞරව දැක්වූ අයුරු මෙහි දැක්වේ. (ඡායාරූපය – කමල් බෝගොඩ)

advertistmentadvertistment
advertistmentadvertistment