කුසල් ජනිත් කොවිඞ් ආසාදිත වේ

403

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සහ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා කොවිඞ් ආසාදනය වී තිබේ.
ඒ අනුව බොහෝ විට ඔහුට එළඹෙන දකුණු අපි‍්‍රකානු තරඟ සංචාරය අහිමි වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment