කුසල් ,ධනුෂ්ක හා නිරෝෂන් යළි ජගත් ක‍්‍රිකට් පිටියට

267


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයින්ට පනවා තිබූ වසරක ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම ඉවත් කර ඇත.ඒ අනුව ඔවුන්ට එළඹෙන සිම්බාබ්වේ ක‍්‍රිකට් තරගයට සහභාගීවීමට හැකියාව උදාවේ.ඒ සඳහා අදාල ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයටද මුහුණ දිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment