කුළී රථ නැතිව සුද්දොත් පයින් යති

554

වැලිගම IOC ඉන්ධන පිරවුම්හල වෙත මෙම දිනවල අවශ්‍ය ඉන්ධන ලැබී ඇතත් ත්‍රීරෝද රථ ප්‍රවාහනයේ යෙදෙන්නේ ඉතාමත් අඩු වශයෙනි. එබැවින් වැලිගම සංචාරක කලාපයට පැමිණෙන විදේශීය ජාතිකයන් තම ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට පුරුදුව සිටිති. එලෙස වැලිගම නගරයට දුම්රියෙන් පැමිණි විදේශිකයන් පිරිසක් සිය නවාතැනට යාමට කුලී ත්‍රීරෝද රථ නොමැති වීමෙන් වෙහෙසකාරීව පයින් ගමන් කරන අයුරු දිවයින කැමරා ඇසට හසුවූයේ මෙසේය.

advertistmentadvertistment
advertistmentadvertistment