කූඹි කකා සීනි පෝලිමේ……

184

කොවිඞ් අවදානම මැද සීනි ලබා ගැනීමට පෝලිම් බිහිවන්නට පටන්ගෙන තිබේ. මේ කොළඹ කොටහේන සතොස ඉදිරිපිට කොවිඞ් අවදානමද නොතකා රැුස්කකා සිටි ජනතාවගෙන් කොටසකි. ගබඩාවල සඟවාගෙන තිබී රජයට පවරා ගන්නා ලද සීනි තොග සතොස මගින්ද පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පියවර ගෙන ඇති අතර සමහර සතොස මගින් සීනි කිලෝව බැගින් ලබා දෙන බව පාරිභෝගිකයෝ පවසති.

පින්තූරය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment