කෘනල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයින් නෙගටිව්ලු

216

කොවිඩ් ආසාදිත බවට මේ වන විට තහවුරු වී සිටින ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයින් අට දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව කරන ලද පීසීආර් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

කෙසේවෙතත් ඔහුගේ ආශ්‍රීතයින් සඳහා ඉදිරි විස්සයි විස්ස තරඟ දෙකට සහභාගී වීමට අවස්ථාව හිමි නොවනු ඇතැයි දැනට වාර්තාවේ.

මේ අතර අද දිනට කල් දැමූ දෙවෙැනි විස්සයි 20යි තරඟය අද අද (28) දිනයේදීද තෙවැනි තරඟය හෙට (29) කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment