කෘෂි රසායන ආනයනයට අවසර

519

මහ කන්නයට වී,බඩ ඉරිඟු සහ එළවළු වගාව සඳහා අවශ්‍ය කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්මය අමාත්‍යංශයේ ලේකම් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment