කෙලී අතුරුදන්

605

බ්‍රිතාන්‍ය ජාතික කෙයිලී ෆ්‍රේසර් නැමැති කාන්තාව තවම ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.ඇය පිටුවහල් කිරීමට ආගමනය විගමන දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.ඊට එරෙහිව ඇය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය ද ප්‍රතික්ෂේප විය. මේ වනවිට ඇය සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment