කේ.ඊ.ඞී. සුමනසිරි ලංකා බැංකුවේ නව මහා කළමනාකරු ලෙස වැඩ භාර ගනී

172

ලංකා බැංකුවේ 22 වන මහා කළමනාකාරවරයා ලෙස කේ. ඊ. ඞී. සුමනසිරි මහතා වැඩ භාර ගැනීම 2021 අගෝස්තු 16 දින ලංකා බැංකු මූලස්ථානයේ 29 වන මහලේ පිහිටි මහා කළමනාකාරවරයාගේ කාර්යාලයේදී සිදු වූ අතර, එම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ නිලධාරීහු සහභාගි වූහ. සුමනසිරි මහතා බැංකුකරණය පිළිබඳව මනා පළපුරුද්දකින් හෙබි ප‍්‍රවීණ බැංකුකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment