කොංගෝවේ එම් – 23 ගරිල්ලෝ ගම්වාසීහු 300 ක් ඝාතනය කරති

592

ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ රාජ්‍යයේ කිස්හිෂි ගම්මානයට කඩාවැදුනු එම් විසිතුන ගරිල්ලන් ගම්වැසියන් 300 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇත.

මියගිය පිරිස අතර ළමුන් 17 ක්ද වේ. අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු භාර ඇමැති ජුලියන් පලුතු පැවසුවේ මෙය ජනසංහාරයක් බවයි.

මෙම ගම්මානයේ විසූ එක් ගෝත්‍රයක 105 ක්ද ඝාතනය වී ඇත. මෙම ඝාතනයට තම කණ්ඩායම සම්බන්ධ නැතැයි එම් 23 කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment