කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

140

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප‍්‍රථම වරට එහි සමස්ත මිල දර්ශක අගය ඊයේ (24 දා) ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක 12070.62 ක් දක්වා පෙරේදා දිනයට සාපේක්‍ෂව ඒකක 119.45 කින් ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.84 කි. අද (25 දා* ට යෙදෙන නත්තල් දිනය නිසා ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුවීම පෙ.ව. 11.00 සිට ප.ව. 12.30 දක්වා මිනිත්තු 90 ක කාලයකට සීමා විය

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment