කොටස් වෙළෙඳපොළේ ප්‍රගතියක්

83

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (03 දා) දිනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත.

මේ අනුව පසුගිය දිනවල පසුබෑමට ලක්ව තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ දිනයේ සක්‍රිය වෙමින් කාලයකට පසු දෛනික පිරිවැටුම රු. බිලියන දෙකේ සීමාව ඉක්මවා යමින් රු. බිලියන 2.38ක් දක්වා වර්ධනය විය. එසේම ඊයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 7907.52ක් දක්වා ඒකක 138.95කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2512.82 දක්වා ඒකක 67.73කින් ද ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment