කොටස් වෙළෙඳපොළ අබ්ලික්

198

කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු අද (25) දින නවතා දැමීමට කටයුතු කර තිබේ.
එහි කටයුතු සතියකට පසුව අද දින ආරමභ කළද එහි කටයුතු දරුණු ලෙස කඩා වැටී ඇති අතර එහි කටයුතු නවතා නැවත පෙරවරු 11ට ආරම්භ කළද එහි වර්ධනයක් නොපෙන්වූ බැවින් එහි කටයුතු නවතා දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment