කොටස් වෙළෙඳපොළ නගී

136

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) නව වාර්තාවක් තබා තිබේ.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 10000 ඉක්මවා ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment