කොටස් වෙළෙඳපොළ පැය දෙකකට සීමාවේ

142


පවතින විදුලි කප්පාදුව හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2 කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
මේ අනුව අද පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තිබුණු අතර හෙට දිනයේ ද එසේ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට සීමා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment