කොටස් වෙළෙඳ පොළ ඉහළ යයි

134

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින යේදී ඒකක දසදහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යෑමකි.

advertistmentadvertistment
advertistmentadvertistment