කොටස් වෙළෙඳ පොළ වාර්තාවක් තබයි

161


ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු මිල දර්ශකය ඒකක 12,000 සීමාව ඉක්මවීමට අද සමත් විය.අද දිනයේ ගනු දෙනු අවසානයේදී එම දර්ශකය ඒකක 12,070.68ක් ලෙස සටහන් වී ඇත.දිනයේ මුළු පිරිවැටුම රුපියල් කෝටි 280කි.

advertistmentadvertistment
advertistmentadvertistment