කොටහේනේ වෙඩි තැබීමක්

267

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩිප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment