කොට්ටාවේ නිවසක හදිසි පිපුරුමක්

739

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද අලුයම කිසියම් පිපිරීමක් සිදුව තිබේ.

කොට්ටාව පොලීසිය පැවසුවේ, එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බවය.

පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණි.

කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment