කොට්ටාව අන්තර් හුවමාරු ස්ථානයේ සිට ගනුදෙනු කිරීමේ තාක්ෂණික පහසුකම්

154

නව තාක්ෂණයට අනුව ජනතාවට ගනුදෙනු කරලීමේ පහසුව සඳහා Lanka QR Mobile Payment App ක‍්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කිරීමට කඩවත – හම්බන්තොට අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු ස්ථානයේ සිට එම පහසුකම් ලබා දීමට පසුගියදා පියවර ගැණින.

මේ නිසා ගෙවීම් කටයුතු කඩිනමින් ඉටුකිරීමට හැකිවීමත් කාලය ඉතිරි වීමත් සිදුවන්නේය. මෙම ආරම්භක අවස්ථාවට ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, යෞවන කටයුතු හා කී‍්‍රඩා ඇමැති තාක්ෂණික රාජ්‍ය ඇමැති නාමල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු පිරිස සහභාගිව සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment