කොටි කෙරුම් සොයා තායිලන්තයේ මෙහෙයුම්: ගෝඨා ග්‍රීන්කාඩ් අයදුම් කරයි

525

තායිලන්තයේ සැඟවී සිටින කොටි සංවිධානයේ ප්‍රධාන අවි ආයුධ සපයන්නාවූ යෝගරාජන් ආනන්ද රාජන් හෙවත් අයියන්නා සොයා තායි බුද්ධි සේවාව හදිසි විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙයට හේතුවී ඇත්තේ තායිලන්තය තුළ බෝම්බ පිපිරීමේ 17 ක් සිදුවීම සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තායිලන්තයේ හෝටලයක සිටීමය.

අයියන්නා තායි ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ බව හෙළිවී ඇත. ඔහු තහනම් පුද්ගලයකු ලෙස නම් කරන ලද්දේ

ගෝඨාභය රාජපක්‍ෂයි. මේ අතර හිටපු ශ්‍රී ලංකා ජනපති රාජපක්‍ෂ අගෝස්තු 24 දා මෙරටට පැමිණීමට නියමිතය.

ඔහු තම බිරිය හා පුත්‍රයා ඇමරිකානු පුරවැසියන් නිසා එරට පදිංචි වීම සඳහා ග්‍රීන්කාඩ් බලපත්‍රය අයදුම්කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment