කොටි වළ දැමූ රන් සොයන්න කොස්තාපල් හොරෙන් ගිහින්

466

7 දෙනෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා ඇති රත්තරන් තොගයක් ගොඩ ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු හත්දෙනකු කිළිනොච්චි පොලිසිය විසින් 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

කොටි වළ දැමූ රන් සොයන්න කොස්තාපල් හොරෙන් ගිහින්

කිළිනොච්චිය, රාමනාදන්පුරම්, සම්බුකුලම් ප‍්‍රදේශයේ රත්තරන් තොගයක් වළ දමා ඇති බවට ලැබුණු තොරතුරක් මත කොළඹ සිට පැමිණි පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පිරිස රත්තරන් සෙවීමට රැුගෙන ආ ස්කෑන් යන්ත‍්‍රයක් සහ මෝටර් රථයක් ඇතුළු වාහන දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හත් දෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment