කොටි සමරන්න ඉඩ දෙන්නැයි එන්ජීඕ කළ ඉල්ලීම රජය ඉවත දමයි

157

සංහිඳියාවේ නාමයෙන් මියගිය කොටි සැමරීමට ඉඩදෙන ලෙසත්, ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙසත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් 13 දෙනකු කළ ඉල්ලීම රජය මගින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශ කොටි සමරු උත්සවලට ඉඩ නොදෙන අතර ඊට සහභාගි වන පිරිසට පහර දෙන බවත්, ඒකී රාජ්‍ය නොවන සංවිධාන රජයේ බලධාරීන්ට පෙන්නුම් කර තිබුණි.

මේ අතර ත‍්‍රස්ත මර්දන පනත, විදේශ කටයුතු අධිකරණ, ආරක්‍ෂක සහ නීතිපති අංශ එක්ව කෙටුම්පත් කළ පනතක් බව ද රජය රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් වෙත දන්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment