කොටුව උද්ඝෝෂණ කළාපයෙන් අරගලකරුවෝ සියල්ල නික්ම යති

106

දින 125ක් පසු කරමින් කොටුව ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපයේ රැඳී සිටි අවසන් අරගලකරුවන් ඊයේ 12 වැනිදා පස්වරුවේ සම්පූර්ණයෙන්ම ඉවත්විය.

ඊයේ (12 දා) පෙරවරුවේ පොලිසිය විසින් ඔවුන්ට ඉවත්වන ලෙස නිවේදනය කිරීමෙන් අනතුරුව ඔවුන් එම භූමියෙන් ඉවත් වූ අතර කොළඹ මහ නගර සභාව විසින් එම භූමියේ ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

කොටුව උද්ඝෝෂණ කළාපයෙන් අරගලකරුවෝ සියල්ල නික්ම යති

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment