Uncategorized කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ගෝෂණයක් By Seram - December 8, 2021 132 Share FacebookTwitterPinterestWhatsApp ඛනිජ තෙල්, වරාය සහ විදුලි බල සේවක වෘත්තීය සමිති උද්ගෝෂණයක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.