කොටුව විරෝධතාවයේ සිටි ගායකයෙක් මියයයි

501


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් කොටුව ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවයේ නිරතව සිටින පිරිස අතර ශිරාස් නැමැති පොප් ගීත ගායකයෙක් හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඊයේ රාත්‍රී ජීවිතක්ෂයට පත්ව ඇත.ඔහු එම ස්ථානයේ ඊයේ රාත්‍රී ගීත ගායනාකරමින් සිට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment