කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

148


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විවාදය පැවැත්වෙන අගෝස්තු 06 වැනිදාට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමති චමල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අගෝස්තු 03වැනිදා අඟහරුවාදා ප.ව 2.00ට එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment