කොතලාවල පනතට එරෙහිව යාපනයේත් විරෝධතා

117

යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 17 දා විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ඔවුන් සිය විරෝධය තුළින් කියා සිටියේ එම පනත් කෙටුම්පත සම්මත වුවහොත් මේ රටේ නිදහස් අධ්‍යාපනයට විශාල තර්ජනයක් එල්ල වන බැවින් මේ පනත් කෙටුම්පතට එරෙහිව දිගින් දිගටම විරුද්ධත්වය පළ කරන බවයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment