කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අරී

221


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට පවතින වැසි සහිත කාලගුණයත් සමග අද පෙරවරුවේ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත වූ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
ජලාශයේ වාන් දොරටුව විවෘත වීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යන නිසා එහි ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමණාකරන ඒකකයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment