කොදෙවන් දෙවැනි ඉනිමට 52/6…ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 386යි

114


ශ‍්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස් තරගයේ සිව් වැනි දිනය නිමාවන විට කොදෙව්වන් සිය දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 52ක් ලබා සිටී.ඒ අනුව ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 296ක් ලබාගත යුතුය.ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේ ලකුණු 195ක් සමග සිය දෙවැනි ඉනිම කඩුලු 04කට ලකුණු 191ක් ලබා ඉනිම අත්හිටුවීය.ඒ අනුව ලකුණු 386ක ඉලක්කයක් හඹා යන කොදෙව්වන්ට හෙට කඩුලු 04ක් අතැතිව ලකුණු 296 හඹා යා යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment