කොදෙව් පළමු ඉනිම 230ට සීමාවේ

92


ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස් තරගයේ සිව් වැනි දිනය වන අද කොදෙව්වෝ කඩුළු 09ක් දැවී පන්දුවට පහර දීමට පිටියට පිවිස අතර එහිදී සිය අවසන් කඩුල්ල ද දැවීයාමත් සමග පළමු ඉනිම ලකුණු 230කට සීමා විය.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 386ට අනුව ලකුණු 156ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරනු ඇත. පන්දු යැවීමෙන් ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 40ට කඩුළු 04ක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment