කොදෙව්වන්ට කඩුලු 09ක ජයක්

202

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇමෙරිකාව අතර තරගය කඩුලු 09කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකානු කණ්ඩායම පන්දු වාර 19.5ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128කි.බටහිර ඉන්දීය කොදෙව් පිල පන්දුවාර 10.5ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 130ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ෂයි හෝප් පන්දු 39කදී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment