කොදෙව්වෝ කඩුලු 5 කින් ජය ගනිති

180

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදී රැස් කළ ලකුණු 190 පන්දුවාර 39 ක් තුළදී කඩුලු 5 ක් දැවී ඉක්මවා යාමට ඔවුහු සමත් වූහ. ජයග්‍රාහී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂාමාරාහ් බ්‍රෑක්ස් ලකුණු

79ක් ලබාගත් අතර පන්දු යැවීමෙන් අකීල් හුසේන් සහ අල්ශාරි ජෝශප් කඩුලු 3 බැගින් ලබාගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment