කොදෙව්වෝ 253යි

133


ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද කොදෙව්වන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 253ක් ලබා ගත්තේය.ක‍්‍රයිග් බ‍්‍රත්වයිට් 72යි.ජර්මෙන් බ්ලැක්වුඩ් 44යි.පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 70ට කඩුළු 06ක් ලබා ගත්තේය.ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 204යි.ඒ අනුව කොදෙව්වන් පළමු ඉනිම ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment