කොන්සියුල සේවා බිද වැටීමක්

115

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුල සේවා අංශයේ පරිගණක පද්ධතියේ බිද වැටීමක් නිසා එහි සේවා කටයුතු ඇනහිට ඇත.මෙම තත්ත්වය මත එහි ප්‍රාදේශීය කාර්යාල වල සේවා කටයුතු ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment