කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මිලදී ගැනීම්වලට වට්ටම් සහ දීමනා

142

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් PickMe Food App එක මගින්  glomark.lk වෙබ් අඩවියෙන් නැවුම් එළවළුල පලතුරුල මාළු සහ ආහාර මිලදී ගැනීමේදී 25‍්%ක් දක්වා වට්ටම් සහ අනිකුත් ප‍්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව හිමිවී තිබේ කොමර්ෂල් බැංකුව මෙම පාර්ශ්වකරුවන් සමග ඇතිකර ගෙන තිබෙන නවතම ඒකාබද්ධතාවය මේ සඳහා හේතු වී ඇත

සෑම සෙනසුරාදාවකම ලබාදෙන මෙම දීමනාව මගින් ආවරණය වන භාණ්ඩ ග්ලෝමාක් සුපිරි වෙළෙඳසල් වෙබ් අඩවියෙන් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පතක් මගින් ගෙවීම් කර ලබාගැනීමේදී මෙම 25‍්‍ර ක වට්ටම හිමිවන බවත් මෙහිදී බිල්පත් වටිනාකම රුපියල් 2500 ක් ඉක්මවා තිබිය යුතු බව බැංකුව සඳහන් කරයි මෙම දීමනාව 2021 ජුලි මාසය අවසන් වනතුරු ලබාදෙන අතර පාරිභෝගිකයින්ට රුපියල් 1500 ක් දක්වා වට්ටමක් ලබාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවේ

advertistmentadvertistment
advertistmentadvertistment