කොමියුනිස්ට් පක්ෂයට වාරණ නියෝගයක්

141


ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් රාජා කොල්ලුරේ මහතා ඉවත් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් අද නිකුත් කළේය.ඒ අනුව එහි තීන්දුවක් ලබාදෙන තුරු පක්ෂයට නව සභාපතිවරයෙක් පත්කිරීමට අවසර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment