කොමිසම යැවූ ලිපිය කතානායකගෙන් ජනපතිට

99

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාගැනීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිසම විසින් තමා වෙත කළ ඉල්ලීම මුදල් අමාත්‍යවරයා වෙත යොමුකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටී.

මැතිවරණ කොමිසම විසින් කතානායක වෙත පසුගිය සිකුරාදා අදාල ලිපිය යවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment